NEWS FIRST PRIME TIME RADIO NEWS 7AM ON SIRASA FM

Newsfirst.lk 914 Views
  • 38
  • 1
  • 6

Generating Download Links...

NEWS FIRST PRIME TIME RADIO NEWS 7AM ON SIRASA FM

Posted 7 months ago in Politics

Herman Gunasekara 7 months ago

එළඹෙන දෙවන පාසැල් වාරය සමග ,
Corona ව්‍යවසනය මත නතරව ඇති ,
ශ්‍රී ලංකවේ පාසැල් හී ශීෂ්‍ය ,ශිෂ්‍යාවන්ට ආහාර ,පාන ළබාගැණීමට පැවති ,
ආපනශාලා නැවත විවෘත කිරීමට රජයේ අවධානය යොමු වෙනු ඇතැයි,
' ශ්‍රී ලංකාවේ පාසැල් ආපන ශාළා ක්‍රියාකාරීන්ගේ සංගමය'
අපේක්ෂා කරයි.
පාසැල් ආපන ශාළා පැවැත්වීම රජයෙන් නතරකර තිබීම රෝග නිවාරණයකට හේතුවන එකම සාධකය නොවන බව,
දැනට එහිළා ඇති වාස්ථවීක තත්ත්වයන් අනුව පෙනේ.
ඉන් සිදුව ඇත්තේ , පාසැල් හී නියාමණයෙන් තොර,විවිධ අනාරක්ෂිත ස්ථාන මගින් පාසැලට ආහාර ගෙන ඒමට ,ශිෂ්‍ය, ශිෂ්‍යාවන් පෙළඹීම නිසා, අවධානමක් ,වගකීමක් ගන්නට කිසිවෙකුටත් නොහැකි තත්ත්වයට පත්වීම බව දෙමාපියෝ පවසති.
එමෙන්ම ව්‍යාපාරයක් ළෙස ,ප්‍රාග්ධනය ,කාරක ප්‍රාග්ධනය ,ස්ථාන බදුකුළී වැයකර ආපනශාළා පවත් වාගෙන ගිය ,ඊට ආහාර හා වෙනත් භාණ්ඩ හා සේවා සැපයුම් කළ,ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවොනෝපායන් මින් අහිමිවී තිබෙන හෙයින් 'සංගමය ' වගකිවයුතු රජයේ සියළු අංශයන්ගේ අවධානය මේ පිළිඹඳව යොමු කරන ළෙස ඉල්ළා සිටියි!
එහෙයින් අප්‍රේල් 19 වන දිනෙන් ඇරඹීමට නියමිත,02 වන පාසැල් වාරයේදී පාසැල් හී පැවති සියළු 'ආපනශාළා' විවෘත කරීමට ඉඩ දෙන ළෙසත් ,ඊට අවධානය යොමු කරන ළෙසත්, 'ශ්‍රී ල.පා.ආ.ක්‍රි.සංගමය'
'අතිගරු ජනාධිපතිතුමා ගෙන් සහ අධාපන අමාත්‍ය තුමාගෙන් ඉල්ළා සිටී!

Sriyani Roudrigo 7 months ago

Sriyani Roudrigo 7 months ago

Prasana Jayasinghe 7 months ago

Sumudu Lasantha 7 months ago

👍👍🤝🤝🤝

Diluka Dilu Wilramarattnna 7 months ago

Good morning