ඉරණම තීරණය වන මොහොතක්

Swarnavahini 912.6K Views
  • 12.5K
  • 243
  • 324

Generating Download Links...

ඉරණම තීරණය වන මොහොතක්

Follow us on instagram : https://www.instagram.com/swarnavahini.tv/

Subscribe on YouTube:...

Posted 9 months ago in Music & Audio

Gayathri Fernando 9 months ago

මේ ඇඩ් අස්සේ කතා කෑලි දාන්නෙපා අප්පා ඇඩ් බැලිල්ල එපා වෙනවා😑

Zorro -සෝරෝ 9 months ago

නාඩගම්කාරයෝ කියලා ඇඩ් ටිකක් යනවා මරු.. ඒ අස්සේ කතාවකුත් යනවා ඒකත් මරු

Anoj Madushanka 9 months ago

ඇඩ් දානවා වැඩි කියලා කවුරු මොනවා කිව්වත් උන් දන්නවා මිනිස්සු මෙික බැන බැන හරි බලනවා කියලා නිකන් අපි ලේ පුච්ච ගත්තට වැඩක් නෑ..😂😂 උන් කියක් හරි හම්බකර ගත්තුදෙන්..විකල්ප තියෙද කාගෙහරි ලඟ 🤭

Krishna Lewke Bandara 8 months ago

වලිප්පු ව හැදුනු දරැවෙක්ට හෝ කාට හෝ කලයුතු නිවැරැදි දේ ප්‍ර්මෝට් කරන්න , මේ වැරදි දේ ජීව්ත හානි වලට බලපානවා ,,

මධූ සිංහපුර 9 months ago

මාලන් නවත්තන්නෙ නැතුව ගියොත් සරාගෙන් කනව... නැවැත්තුවොත් කුකුල් බබාගෙන් කනව... මේකෙ ඇඩ් දාන්න ගිහිං ස්වර්නවාහිනියත් කන්න වගේ යන්නෙ 😁

Pavithra Rathnayake 9 months ago

ඇඩ් ටිකට එක දිගට දාගෙන ගිහින් ඉවරයක් කරලා පස්සෙ කතාව දාමු..ඒක ඔයාලටත් ලේසීයි..අපිටත් ලේසී..අපිට ඇඟේ ලේ ටික පුච්චගන්නෙ නැතිව කතාව බලාගන්නත් පුළුවන්..ඔයාලගෙත් පවුලෙ අයට හචින් ගිහින් ගිහින් වෙනම අසනීපයක් එහෙම හැදෙන්නෙ නැතිව තියෙයි..😒

Prabath Shalitha 9 months ago

තව ad ටිකක් එහෙම දාන්න පුලුවන් අතරින් පතර කතාවම දාන්න ඕනේ නෑ..😂😂😂

Nadun Wijesinghe 9 months ago

Too much adds, getting disgusted 🤢🤮

Shenulya Ariyarathna 9 months ago

කතාවට ආස උනාට, එපා වෙනවා අප්ප ඇඩ් දාන නිසා

Shamalee Kumari 9 months ago

ඇඩ් බල බල ඉද්දි නාඩගංකාරයො කියල ජරාවක් යනවනෙ.