බුද්ධ පුතුන් buddha puthun

Generating Download Links...

බුද්ධ පුතුන් buddha puthun

Posted 9 months ago

Mohamed Moin 9 months ago

අපෙ හාමුදුරුවනෙ ගොඩක්ම පිං මෙවන් දේවල් අපෙ මහජනයාට කියාදීම ගෙන මෙ නවීකරණයලද ලෝකයෙ අප සියලුම දෙනා අසරණ වෙලා ඇත්තටම සිතට ගොඩක්ම වේදනාවක් දෙනෙනවා තරුණ උදවිය අපෙ අලුත් පරම්පරාව ධර්මයෙන් බැහැරව මෙ යන අසීලාචාර ගමන දකිද්දි අපි ජාතියක් වශයෙන් පරාජිතයි😔🙏

Shanika Priyadarshani 6 months ago

අපේ හාමුදුරුවනේ මම කසාද බැඳලා අවුරුදු පහළොවක්..මොන ප්‍රශ්න තිබුනත් මටනම් කවදාවත් හිතිලා නැහැ..දික්කසාද වෙන්න ...මොනදේ උනත් හරි ආඩම්බරයක් හැමදාම එකට ජීවත් වෙන එක...ඔබ වහන්සේගේ මේ උතුම් බුදු බණ..කාලීන බණ..අපේ හදවත් වලට සිසිල් පැන් පොදක් වගේ...හිත නිවිලා යනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

Kanchana Wijerathna 3 months ago

එහෙමයි අපේ හාමුදුරුවනේ... දරුවෝ කියන වස්තුව මුළු ලෝකෙම කරගත්තු මිනිසුන් නොගැලපෙන තැන් කාලයත් එක්ක බොහොම අපුරුවට ගලපගන්නවා. දරුවන්ගේ සතුට වෙනුවෙන් ජිවත්වෙන දෙමව්පියෝ ඉවසීම බොහොම අපුරුවට ප්‍රගුණ කරනවා. ඔබ වහන්සේගෙ දර්ම අවබෝධය කිරීම මානසික සුවයක් හා සැනසීමක් සතුටක් හිත් වලට ලැබෙනවා. ඔබ වහන්සේට පිං.නිදුක් නිරෝගී සම්පත්තිය සහ ආයුෂ බොහෝ වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

Punsisi Wickramarachchi 9 months ago

සැබවින්ම ගෞරවනීය ස්වාමීන්වහන්ස ...
අනෙකාගේ දුර්වලතා අඩුපාඩු නොඉවසීම නිසාවෙන් උසාවිවල දික්කසාද පෝලිම් ..
අවාසනාවට කරුණ වන්නේ ඒ හේතුව නිසා ජීවිත කාළයම දෙමාපිය සෙනෙහස නොලැබෙන අහිංසක දරුවන් ..
ලොකුම අසාධාරණය වන්නේ ඔවුන්ට ..😢😢

Siromi Niroshani Sirome 7 months ago

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ සමාජයට කියලා දන්න ඕන හොදම පාඩමක් ඔබ වහන්සේට බුදුසරණයි

Madushan Kalpa 6 months ago

තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ දර්මය නිතරම මං අහනව.එක හිතට පුදුම සැනසීමක් 🙏🙏🙏

Wasantha Puspakumara 7 months ago

මෙචිචර හොද බණකියලත් අපි තව අතරමග හාමුදුරුවනේ .

K.G. Susantha Perera 9 months ago

ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා අර්‍යු වර්ණ සෑප බල සිව්පස අබික්නා ප්‍රඝනා ලැබේවා ලැබේවා ලැබේවා ,සාදු සාදු සාදු සාදු සාදු

Shirani Kumuduni 9 months ago

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පිං ලැැබෙිවා

Chathurika Dilini 9 months ago

ඔබ වහන්සේට ගොඩක් pin අපේ හාමුදුරුවනේ